Saturday, May 29, 2010

තාම අලුත්..

මේ නිවාඩු දවස් වල කරන්න දෙයක් හිතුවා..වෙනද නම් මූණු පොතට (facebook) වෙලා කල් මැරුවෙ..මේක ඊට වඩා හොදයි කියල හිතුන..පුරුද්දක් විදියට අනිත් අයගේ බ්ලොග් කියවන නිසා මටත් හිතුනා මගේ හිතේ තියෙන දේවලුත් ඔයාලට කියන්න ඕනි කියලා..එහෙම හිතුනේ ළගදි දවසක මගෙ හිත හොදටෝම රිදුන නිසා වෙන්නත් පුළුවන්..හ්ම්ම්ම්ම්...ඒව පස්සෙ දවසක කියන්න බැරියැ..
මොනව උනත් තාම කෝඩුකාරයෙක් මේවට..වෙලාව ලැබෙන විදියට ලියන්න තමයි හිතන් ඉන්නෙ..බලමුකො..
අදහස්,,උදහස්,,චෝදනා,,ගල්-මුල් සේරම පළ කරන්න.. (මුල් නම් පැළ කලත් කමක් නෑ..) ඒව ඉස් මුදුනින්ම පිළිගන්න ලෑස්තී..

9 comments:

  1. තේජි ගේ සිතුවිලිවලට පළවෙනි කොමෙන්ටුව මගෙන්. මම් වැඩිය නෑ සයිබරයේ මේ දවස්වල. ඒත් කිරිකෝඩු හින්දා මුකුත් නොකියා බෑ කියලා හිතුනා. හරි එහෙනම් පස්සේ හම්බවෙමු.

    මෙන්න බිඟුලන්තයෙන් සුබ පැතුම්!

    ReplyDelete
  2. දෙවැනි එකත් මගෙන්මයි.

    pls remove word verification. if you don't know how to do that pls don't ask from me.

    hiks.

    ReplyDelete
  3. ඔන්න ඩීන්ගෙනුත් උනුසුම් සුබපෑතුම්

    ReplyDelete
  4. @බිඟුවා - ස්තූතියි සහෝදරයා දිරිමත් කලාට..word verification ගැන හොයලා බලන්නම්..

    @deenwin - thankyou deen,for all d help u gave.. :)

    ReplyDelete
  5. මගෙනුත් සුභ පැතුමක්!!!!
    පටන් අරගෙන නිකන් ඉන්න එපා, මොනා හරි ලියන්න

    ReplyDelete
  6. @ ම -ස්තූතියි සහෝ..

    @mahima - tx :)

    ReplyDelete
  7. සිරා සිරා ලියන්න අපි කියවන්නම්...

    ReplyDelete