
මේ දවස් වල හොදි නැතුව රෝස් පාන් කන්නෙ..කොළබ කුණු කන්ද වගේ වැඩ ගොඩ..ලියන්න තියා හිතන්නවත් වෙලාවක් නෑ..මේක මේ මම නිර්මාණය කරපු එකක් නෙවෙයි..මටත් හම්බෙච්ච එකක්..කලින් කියවල තියෙනවනම් සොරි තමයි..
ගිය කල සැම විටදි google yahoo වෙත
සෙව්වෙමි type කර ඔබෙ නම සැම විටක
නොලැබී කිසිදු ප්රතිඵලයක් ඔබෙ නමට
දින සති ගෙවෙන විට කදුලක් නැගුනි නෙත
Facebook වලදි දිනකදි ඔබ හමු වූවා
මා යැවූ invitation එක accept කෙරුවා
කුමරියෙ ඔබේ images සැම මම බැලුවා
දුටුවෙමි එහිදි ඇකයේ සිටි කිරි කැටියා
නොලැබූ නමුදු පෙර දවසක පැතූ සිත
සතුටක් ලබමි දැක facebook එකෙ ඔබේ රුව
සිරවෙමි නිතර සිතුවිල්ලක දුක් බරිත
එකලත් තිබුනි නම් facebook ඔබ මගේ ලග
එකලත් තිබුනි නම් facebook ඔබ මගේ ලග හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteඅහා..ඩීන්ටත් බොක්කටම දැනිල වගේ... :D
ReplyDeleteඑළ කවියක් නේ
ReplyDeleteබොක්කට නෙමේ දෑනුනේ
ReplyDeleteකලින් දැකල තිබ්බා... කවුරු ලිව්වත් මේක නම් බොක්කටම වදිනවා. ඇත්තටම ඒ කාලේත් මේ වගේ FB.. yahoo skype එහෙම තිබ්බනම් කියල අනන්ත හිතෙනවා තමා.
ReplyDeleteමට මගේ යාලුවෙක් මතක් වුනා.. මම මේක දැක්ක ගමන් යැව්වා ඌට.
හ්ම්ම්ම්ම්ම්ම්...
ReplyDeleteඔයත් හොයාගන්න දේවල්. මොනාවුනත් මරැ කවිය !!!
ReplyDelete